About this book
“මගේ පිච්චමල් බිසෝගෙ ජීවිතේ හැම වැදගත් දේකදිම පිච්චමල්වලින් සරසන්න මං හිතාගත්තෙ අප්පච්චි මගෙ මැණිකට පිච්චපොහොට්ටුව කියලා කතා කරනවා ඇහුණ පළවෙනි දවසෙ.. ඉතින් මැණික මේ ජීවිතේ තවත් ගොඩාක් දවස් එයි මෙහෙම පිච්චමල්වලින් සැරසෙන..."
“තෙවීන්.. මං මේ ගෙවෙන දවස්වලට හරි ලෝබයි රන්.. මං අහන් ඉඳලා තියෙනවා අප්පච්චි අම්මට කියනවා එයා අම්මව මැරි කරපු දවසෙ ඉඳලා ගෙවුණ හැම දවසක්ම දිහා පුදුම ලෝබකමකින් බලන් හිටියෙ කියලා.. එදා ඒක ඒ හැටි තේරුණේ නැති උනත් අද මටත් හිතෙනවා තෙවීන් මේ ආදරේම පිරුණු දවස් හරි ඉක්මනට ගෙවිලා යනවා කියලා...”
Details
ISBN
9786245999903
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review