Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ආවාහ විවාහ චාරිත්‍ර සහ යහපත් යුග දිවියකට බෞද්ධ උපදේශනය

ආවාහ විවාහ චාරිත්‍ර සහ යහපත් යුග දිවියකට බෞද්ධ උපදේශනය

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

විවාහ වීමට අපේක්ෂා කරන හා විවාහ වූ යුවතිපතීන්ට යහපත් යුග දිවියක් ගතකිරීම සඳහා උපකාරවන බුදුදහමෙහි සඳහන් උපදේශයන් ඇතුලත් කරමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. එමෙන්ම පැරණි ආවාහ විවාහ චාරිත්‍රයන්ද මතු පරපුරට දැන ගැනීම සඳහා මෙහි ඇතුළත්වේ.

මෙහි අඩංගු උපදේශයන් තම ජීවිතයට හුරු පුරුදු කර ගැනීමෙන් රටේ ජීවනාලිය වන තරුණ තරුණියන්ට සංකර ජීවිතයෙන් වෙන්වී සංවර ජීවිතයක් ගත කිරීමට මෙන්ම යහපත් ආර්ථික තත්වයකින්ද සමන්විතව ආගමට රටට ජාතියට හිතැති බුද්ධිමත් පරපුරක් දායාද කිරීම උදෙසා ඇප කැපවී කටයුතු කරනු දැකීම මෙහි අපේක්ෂාවයි.

- පූජ්‍ය එල්ලාවල අරියවිමල හිමි

ISBN
9789553585905
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආවාහ විවාහ චාරිත්‍ර සහ යහපත් යුග දිවියකට බෞද්ධ උපදේශනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.