Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / අවර්ණිත කලාපයක්

අවර්ණිත කලාපයක්

About this book

ජීවිතය; ජීවත් වීම, ගලන ගඟක් නම්.....

 

නන් අයුරින් ගඟ ගලා බසී.

පිරිසිදුව, පවස නිවමින් ගඟ ගලා බසී.

 

අපවිත්‍ර වෙමින් ද රළු වෙමින් ද ගඟ ගලා බසී.

නිසරු බිම් සරු කරමින් ගඟ ගලා බසී.

 

සාර බිම් වනසා ලමින් ද ගඟ ගලා බසී.

රුදු කතරකට ගොදුරුව, සීදී ගිය ද

 

යළි ජීවය ලබා ගඟ ගලා බසී.

ගලා බසින ගඟ ජීවිතාශාව දල්වයි.

 

ජීවිතය; ජීවත් වීම, ගලන ගඟක් නම්.....

ISBN
9786246708061
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අවර්ණිත කලාපයක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.