අවසන් සිද්ධාන්තය
About this book
කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යෙයකු වූ රංජිත් සුබ්‍රමනියම්ගේ එකම අරමුණ ෆර්මා නම් වූ ගණිතඥයාගේ අවසන් සිද්ධාන්තය ඔප්පු කිරීමයි.ඒ වෙනුවෙන් ඔහු විශ්වවිදයාල මාහාචාර්යවරයෙකුගේ අන්තර්ජාල මුරපදය රහසේ භාවිතා කරමින් කරුණු සොයයි.අවසානයේදී මුහුදු කොල්ලකරුවෙකු ලෙසින් සිර දඬුවම් විඳින රංජිත්ට ෆර්මාගේ අවසන් සිද්ධාන්තය ප්‍රත්‍යක්ෂ කිරීමට හැකිවේද?
ශ්‍රී ලංකාවේ පිහිටන අභ්‍යාවකාශ සෝපානයේ් සිට පෘථීවියේ පහළ කක්ෂය වෙනත් ,වෑන් ඇලන් විකිරණ වළලු හරහා චන්ද්‍රයා වෙනත් මිනිසුන් සංචාරයේ යෙදේ.චන්ද්‍රයා තුළ නිර්මාණය වී ඇති ඝන ලාවා බට ඇතළත සඳේ ඔලිම්පික් උළෙල පැවැත්වෙන අතර,සූර්ය සුළඟ ආදාරයෙන් සූර්ය යාත්‍රා තරඟද පැවැත්වේ.
මේ අතර වාරයේදී පෘථිවි ඉතිහාසය තුළ සිදුවූ පරමාණු බෝම්බ පිපුරුම්වලින් සහ න්‍යෂ්ටික අත්හදා බැලීම්වලින් විශ්වයට ගමන් කළ සංඥා අධ්‍යනය කළ දියුණු පිටසක්වළයින් මානවයා තර්ජනාත්මක ජීවියෙකු ලෙස සලකා ඔවුන් සමූල ඝාතනය කිරීමට පැමිණෙයි.
මෙසේ පැමිණෙන ගැලැක්සි ලොක්කන්,නව පාදිකයින්, යන්ත්‍ර ඉස්ටෝරුවන් සහ එකහමාරේ ජීවීන් යන එක් එක් කාර්යයට විශේෂ වූ පිටසක්වල ජීවීන්ගේ අභියෝගයට මිනිසාට මුහුණ දිය හැකිද?
සීඝ්‍රයෙන් දියුණු වූ ලෝකයේ මරණය ජය ගැනීමට තැත් දරණ මිනිසාගේ අනාගත ඉරණම කෙසේ විසඳේද?
Details
ISBN
9789551080105
පිටු ගණන (Pages)
404
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review