Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බදුල්ල එක්ස්ප්‍රස්
About this book

මිනීමරුවා තම ජීවිතයට අනතුරක් කිරීමට තැත් කළාට පසු දින රහස් පරීක්‍ෂක ඩිකී වීරකෝන් ඔහුගේ කාර්යාලයට ඇතුල් වූයේ බලවත් අධිෂ්ඨානයකින් යුතුවය. ඔහු වාහම ඩග්ලස් කුරේ ගැන විපරම් කර බැලීය.

එහෙත් වැඩි මොහොතක් ගත වීමට මත්තෙන් 279 නොම්මරය සහිත ස්ථානයක් අගනුවර නොමැති බවට ඔහුට දැනගැනීමට ලැබිණ.

මධ්‍යහ්නය වන විට ඩිකීගේ ලියන මේසය මත වු දුරකතනය හඬ නැඟීය. ඔහු වහා රිසීවරය සවනත තබත්ම ඇසුනේ සංචාරක පොලිස් පොලිස් රථයක රාජකාරියේ යෙදී සිටි පරීක්‍ෂක සූරියබණ්ඩාරගේ කටහඬය.

"ඩිකී මෙන්න වැදගත් හෝඩුවාවක්. අර කලු පාට ලාන්සර්" කාරෙක දැන් ටිකකට ඉස්සර වෙලා හයිලෙවල් පාරෙ ගිහින් තියෙනවා.

ඒ වදන් ඇසූ සැනින් රහස්පරීක්‍ෂක ඩිකී වීරකෝන් වහා ක්‍රියාත්මක විය.

ISBN
9789553493682
පිටු ගණන (Pages)
123
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බදුල්ල එක්ස්ප්‍රස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.