Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බලෙන් කරපු කසාදේ

බලෙන් කරපු කසාදේ

About this book

"විශ්වාස කරන්න නුරාල් මහත්තයා මට කවදාවත් ඕන වුණේ නෑ ඔයාව බඳින්න” මගේ

වචන පුරාම තිබුණ අසරණකම ඒ ගල් හිතට දැනෙන්නේ නැතුව ඇති.

"තමුසෙගේ බොරු ඕයි. තමුසෙගේ බොරු නුරාල් මහත් තයා මහා සද්දෙට කිව්වේ.

"මට නෙමෙයි ඔයාගේ අම්මට ඕන වුණේ මාව ඔයාට බන්දවන්න” මං අඬ අඬාමයි කිව්වේ.

"මං තමුසෙට කිව්වා මේ ගෙදරින් යන්ඩ. කෝ තමුසේ ගියාද, ආ... තමුසෙට ඕන වුණේ මගේ කරේ එල්ලෙන්ඩ” ඒ වචන ඔච්චමක් වගෙයි.

"මට යන්න ඕන වුණා. මං ඒකට උත්සාහ කලා. ඒත්....”

"ඒත් මොකක්ද ආ...?" මං කියන්න හදපු ටිකවත් කියන්න නොදී නුරාල් මහත්තයා මැද්දට පැනලා සද්දෙට කෑ ගහනවා.

"මට හැමදේම කියන්න ඉඩ දෙන්න...”

ISBN
9786244880066
පිටු ගණන (Pages)
606
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බලෙන් කරපු කසාදේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.