බැස්කවිල්ස් බිහිසුණු සුනඛ අවතාරය
About this book
සර් ආතර් කොනන් ඩොයිල් නිර්මාණය කළ “ෂර්ලොක් හෝම්ස් අබිරහස් පරීක්ෂණ” ලංකාවේ පාඨකයන්ට අමුතුවෙන් හඳුන්වාදිය යුතු නොවේ. එසේ වුවද, මුල් කෘතියේ එන ත්‍රාසය, කුතුහලය හා නිර්මාණශීලි ගවේෂණ එහි රසය, අර්ථය හා කුහුල ඒ ආකාරයෙන් ම රැකගනිමින් පාඨකයන්ට ඉදිරිපත් කිරීමේ දී ප්‍රවීණ පරිවර්තක හා ලේඛක ඩී. ඇම්. කරුණාරත්නයන් දක්වා ඇති නිසග කුසලතාව විශිෂ්ටය. ඔහුගේ මෙම කෘතිය පදනම් කරගනිමින් නිර්මාණය කළ රූපවාහිනී මාලා ටෙලි නාට්‍යය ළඟදීම ඔබගේ ආලින්දයට පැමිණෙනු ඇත.
Indrani Jayamaha
English Trained Teacher
Details
ISBN
9559346881
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review