Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / බාට්ලට් මන්දිරයේ උද්‍යාන පාලකයා - සත් මිතුරන්ගේ වීරක්‍රියා 08

බාට්ලට් මන්දිරයේ උද්‍යාන පාලකයා - සත් මිතුරන්ගේ වීරක්‍රියා 08

About this book

එනිඩ් මේරි බ්ලයිටන් ඉපදුනේ 1897 වසරේ අගෝස්තු එකොළොස් වන දාය. ඒ දකුණු ලන්ඩනයේ ඩල්වින් නුවරදීය. ඇයගේ ලේඛන ජීවිතය ආරම්භ වනුයේ වයස අවුරුදු දාහතරේදී ළමා කවි තරගයකින් ජයග්‍රහණය කිරීමත් සමගය. 1923 දී ඇයගේ ප්‍රථම ළමා නව කතාව වූ Child Whispers නම් කෘතිය ප්‍රකාශයට පත් විය. එතැන් පටන් ඇය ළමා පොත් හත් සීයක් පමණ ලියා ඇත. ඇය ලියූ ළමා පොත් වැඩි ප්‍රමාණයක් ලොව පුරා භාෂා 40කට පමණ පරිවර්තනය වී ඇත. විසිවන සියවසේ ජනප්‍රියතම නව කතා කාරිය වූ එනිඩ් බ්ලයිටන් 1968 නොවැම්බර් 28 වන දා මෙලොවින් සමුගත්තාය.

ISBN
9789550445783
පිටු ගණන (Pages)
99
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බාට්ලට් මන්දිරයේ උද්‍යාන පාලකයා - සත් මිතුරන්ගේ වීරක්‍රියා 08

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.