භාවනාව
About this book
නිර්වාණාවබෝධය සඳහා
භාවනාව
භාවනානුයෝගීන් සඳහා ප්රායෝගික උපදෙස් සමඟ සිතන්නට යමක්...
සූත්ර පිටකයේ නාලක සූත්රයේදී අපට නදිම උපමාවක් හමුවේ. “කුඩා ඇළ දොළ මහා හඬ නංවමින් ගලා යයි (ජලය අඩු බැවිනි). මහා ගංගා නිහඬවම ගලා බසී (ජලය වැඩි බැවිනි). හිස් හා නොපිරුණු කළය හඬ නංවයි. පිරුණු කළය හඬ නොනඟයි. එමෙන්ම යමක අඩුවක් ඇත්නම් එය නිතරම හඬ නංවයි. කීමට යයි. ප්රදර්ශනය කරයි. යමක් සම්පූර්ණ නම්, පිරී ඇත්නම් එය හඬ නොනංවයි. ප්රදර්ශනය වීමට නොයයි. නිහඬයි. මක්නිසාද යත් සම්පූර්ණ බැවින් පෙන්වීම අවශ්ය නොවන බැවිනි. භාවනාව දියුණු වීමට නම් මෙලෙස මුල පටන්ම අවංකව සන්සුන්ව කටයුතු කළ යුතුය. එවිට ඔබට කිසිදාක නොවරදිනු ඇත.”
Details
ISBN
9789551866808
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review