භීතියේ නිම්නය
About this book
“එයාගෙ කටිං පිට වුණ, ඔබේ අවධානයට යොමු වුණ වචන මොනව ද කියලා මට දැනගන්න පුළුවන් ද?” යි ෂර්ලොක් හෝම්ස් විමැසුවේ ය.
“භීතියේ නිම්නය” යි ඕ පිළිතුරු දුන්නා ය.
මම ප්‍රශ්න කළහම එයා කියාපු වචන දෙකක් තමයි ඒ. 'මම හිටියෙ භීතියේ නිම්නයේ. තව මත් ඒක ඇතුළෙ මයි, පිට වෙල නෑ කියලා එයා කිව්වා. එහෙම කියද්දි එයාගෙ තිබුණේ මම කවදා වත් නොදැකපු විදිහේ මහා බරපතළ පෙනුමක් නිසා මම ඇහැව්වා 'අපට කවදා වත් භීතියේ නිම්නයෙන් පිට වෙන්න බැරි ද?' කියලා. ‛සමහරවිට අපට කවදා වත් පිට වෙන්න බෑ කියලා තමයි මම හිතන‍් කියලා එයා උත්තර දුන්නා.”
Details
ISBN
9786245710744
පිටු ගණන (Pages)
279
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review