Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / බියකරු හිම මිනිසා

බියකරු හිම මිනිසා

ප්‍රකාශක (Publisher): නිපුන් පොත් - Nipun Poth
About this book

උසුලාගත නොහැකි සීතලක් මට දැනෙන්නට පටන් ගැනිණ. එවන් සීතලක් එයට පෙර මට දැනී නො තිබිණ.

ඒ සීතලත් සමගම මට දකින්නට ලැබුණේ හිම මිනිසාගේ පළල් සිරුරෙන් විසිව පාව එන කැටි වලාකුළු වැනි හිම පදාසයන් ය.

හිම මිනිසාගේ විශාල රවුම් හිස සෙලවෙන්නට පටන් ගැනිණ. කළු පැහැති දෙඇස් තවත් විශල වෙන්නට විය.

"නුඹ කවුද.....?"

හිම මිනිසා අහස ගොරවනවාටත් වැඩි හඬින් ඇසී ය.

Details
ISBN
9789550258376
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බියකරු හිම මිනිසා

Reviews are published once a member of our team has read them.