Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / බෝධි වන්දනා
About this book

අවසානයක් නිශ්චය කළ නොහැකි

මනුෂ්‍ය ජීවිතය අට ලෝ දහමට අනුව

ගමන් කරයි. මේ ජීවන කතරේ ගමන්

ගන්නා මනුෂ්‍යයාට අතොරක් නැති

කරදර, බාධක, දුක්-කම්කටොලු

අනන්තයි; අපරිමාණයි. ජීවන

යාත්‍රාවේ ගමන් ගන්නා මනුෂ්‍යයාට

අතොරක් නැතිව උරුම වූ කායික හා

මානසික පීඩාවන්හිදී බුදු සමයෙන්

කියා දෙන බෝධි වන්දනා පිළිවෙත

මහඟු මානසික ඖෂධයකි.

 

අතුරුගිරිය සීවලී අසපුව ආරම්භ

කරමින් ධර්ම කටයුතු රාශියක නියැළී

සිටින ධර්ම කථිකයාණන් වහන්සේ

නමක් වන පූජ්‍ය පදලංගල ධම්මදේව

හිමියන් විසින් බෞද්ධයාගේ හිතසුව

පිණිස නිවැරදිව බෝධි වන්දනාවක්

සිදු කරන පිළිවෙළ කියාදෙමින්

සම්පාදනය කර ඇති “බෝධි වන්දනා”

කෘතිය ඔබ සැමට ආධ්‍යාත්මික සුවය

ළඟා කර දෙනු ඇත.

ISBN
9789556616699
පිටු ගණන (Pages)
67
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බෝධි වන්දනා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.