JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
හංසි රණසිංහ
සිංහල සාහිත්ය කෙතට අපූර්ව වූ කතා අස්වනු හිඟයක් එකල පටන් ම පැවතුණු බැව් කල්පනාවට එයි. පාඨකයන්ට නිබඳ කියවීමට ලැබෙන්නේ බොහෝවිට ප්රේම කතාය. එසේත් නැත්නම් ඉතිහාස කතා ය. නූතන ලේඛක-ලේඛිකාවන් අතින් මා පෙර කී අඩුව සැපිරෙනු දක්නට ලැබීම සාහිත ලොව අනාගතය සුබවාදී වීමක් ලෙස සැලකිය හැකිය. හංසි රණසිංහ ඒ අතර සුවිශේෂී ය. ඇය විසින් තෝරා ගත් කථා වස්තුව සුලභ එකක් නොවේ. මෙය වූ කලී අපූරු වූ ගෙත්තමකි. සාහිත ලෝකය තුළ වූ නව ඉසව් සොයන්නා වූ පාඨක සම්පත්තියට ඇය අපූරු ආකාශ වස්තුවක් නිර්මාණය කොට තිබේ. තමා සාකච්ඡා කරන විෂය කෙරේ ඈ දක්වා ඇති සැලකිල්ල පැසසිය යුතුය.
තව තවත් අපූරු වූ කතා වස්තූන් ඔස්සේ සාහිත ලොව සුපෝෂිත කිරීමට හංසි රණසිංහ ලේඛිකාවට හැකි වේවා, යි පතමි.
මහින්ද ප්රසාද් මස්ඉඹුල
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න