Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අද්භූති

අද්භූති

ප්‍රකාශක (Publisher): මෙරද ප්‍රකාශන - Merada Publisher
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සිංහල සාහිත්‍ය කෙතට අපූර්ව වූ කතා අස්වනු හිඟයක් එකල පටන් ම පැවතුණු බැව් කල්පනාවට එයි. පාඨකයන්ට නිබඳ කියවීමට ලැබෙන්නේ බොහෝවිට ප්‍රේම කතාය. එසේත් නැත්නම් ඉතිහාස කතා ය. නූතන ලේඛක-ලේඛිකාවන් අතින් මා පෙර කී අඩුව සැපිරෙනු දක්නට ලැබීම සාහිත ලොව අනාගතය සුබවාදී වීමක් ලෙස සැලකිය හැකිය. හංසි රණසිංහ ඒ අතර සුවිශේෂී ය. ඇය විසින් තෝරා ගත් කථා වස්තුව සුලභ එකක් නොවේ. මෙය වූ කලී අපූරු වූ ගෙත්තමකි. සාහිත ලෝකය තුළ වූ නව ඉසව් සොයන්නා වූ පාඨක සම්පත්තියට ඇය අපූරු ආකාශ වස්තුවක් නිර්මාණය කොට තිබේ. තමා සාකච්ඡා කරන විෂය කෙරේ ඈ දක්වා ඇති සැලකිල්ල පැසසිය යුතුය.

තව තවත් අපූරු වූ කතා වස්තූන් ඔස්සේ සාහිත ලොව සුපෝෂිත කිරීමට හංසි රණසිංහ ලේඛිකාවට හැකි වේවා, යි පතමි.

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

ISBN
9786246137069
පිටු ගණන (Pages)
115
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
අද්භූති
This book අද්භූති හංසි රණසිංහ
රු. 720.00 රු. 900.00
සර්වත්ර මායිනි හංසි රණසිංහ
රු. 1,192.00 රු. 1,490.00
කාල ඩී.කේ. ආටිගල
රු. 1,200.00 රු. 1,500.00
3 books selected
රු. 3,112.00 රු. 3,890.00
Save රු. 778.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අද්භූති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.