Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ආවර්ජනා

නිරෝෂිණී ගුණසේකර · David Foenkinos · ඩී. එම්. දනුර දිසානායක

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 2 ප්‍රකාශන In Stock

බොහොම උද්‍යෝගිමත් දරුවෙක් බොහොම උනන්දුවෙන් අත ඉස්සුවා. හරියට අපිට පෙනුණෙ එයා උස්සගත්ත අතින් අහස අල්ලන්න යනවා වගෙයි. ගුරුවරිය එයාට ප්‍රශ්නය අහන්න ඉඩ දුන්නා. එතකොට එයා (ඇත්තටම) මේ ප්‍රශ්නෙ ඇහුවා.

“ඔයා පොඩි කාලෙ සේරම තිබුණෙ කළු සුදුවලින්ද?”

මුද්‍රණ සහ ප්‍රකාශන 2

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න