Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ආවර්ජන

ආවර්ජන

ප්‍රකාශක (Publisher): දිනිස ප්‍රකාශන -Dinisa Publication
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

චරිත් ඒසේ කියමින් ඇදෙන් බැස අත්පුඩි ගසමින් කෑ ගැසුවේය. මදුමාලිට දැනුණේ දැඩි ප්‍රීතියකි. එහෙත් ඇයද විශේෂඥ මනෝ වෛද්‍යවරියක් වුවත් මේ අවස්ථාවේ ඇයටද චරිත්ගේ එම වචන පෙළ හදවතට දරාගත නොහැකි විය. ඇගේ දෑසින් කඳුළු කැට කීපයක්ම කඩා හැලෙන්නට විය. ඇය ඒවා තම සාරි පොටෙන් පිස ගත්තේ ලේන්සුවට එම කඳුළු බිඳු දරාගත නොහැකි නිසයි.

"අනේ මගේ චරිත් අයියේ... ඔයාට කිසිම මානසික අසනීපයක් නැහැ චරිත් අයියේ... මම ඔයාව බේර ගන්නවා. මම අදම ඔයාව මේ හොස්පිටල් එකෙන් මගේ හොස්පිටල් එකට අරගෙන යනවා. ඔයා එනවා නේද මාත් එක්ක යන්න? අනේ මගේ චරිත් අයියේ බැහැ කියන්න නම් එපා. මම ඔයාව අරගෙන යන්නේ ඔයාව ක්ෂීර කරගෙන ඔයාට අළුත් ජීවිතයක් ලබා දෙන්න. මගේම නංගී අතින් සිදුවුණ වරදට මට සමාවෙන්න චරිත් අයියේ..."

මදුමාලි චරිත්ගේ අත් දෙකෙන්ම අල්ලා ගත්තේ වඩාත් ආදරයෙන් හා සෙනෙහසිනි...

ISBN
9786245829231
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආවර්ජන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.