Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

කාලි

නෙහන්සා සූරියබණ්ඩාර · ශනු ගමගේ

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 2 ප්‍රකාශන In Stock

“තිසාරී... හැම ආදර කතාවකටම මිනිස් ලෝකේ වගේ සුභ අවසානයක් තියෙන්ට ඕන නෑ කෙල්ලේ...” කාලි හෙමිහිට කියනවා මට.

“මං කළුමකලානේ ආත්මයක්. උඹ මිනිස් දුවක්. අපේ ආදරේ අවසානය තියෙන්නේ මේ මනුස්ස ලෝකයේ නෙවෙයි. මං උඹව මගේ කරගන්ට දවසක් එනවා.

එදාට, උඹට මේ පාලු බංගලාව, උඹගේ ආච්චි, මේ මනුස්ස ලෝකය ඔක්කොම අතෑරලා මං එක්ක කළුමකලානේ සදාකාලික අන්ධකාරය ඇතුළට එන්ට වේවි.
එදාට, උඹත් මං වගේම අමරණීය ආත්මයක් වේවි තිසාරී...
අන්න ඒකයි අපේ ආදරේ අවසානය...”

මුද්‍රණ සහ ප්‍රකාශන 2

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න