කාළි Hard Bind
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
විසි වසරකට පෙර කොහෙන් බිමක මිනිදන් කළ ප්‍රේමය... යළිත් හුස්ම ගන්නට පටන් ගෙන ඇත.
අතීතයේ ලේ තැවරී මග හැරුණු පිටුවක, නොලියවුණු පසුවදන සොයා යන මේ ගමන...
මරණය පරාජය කරමින් යළිත් ලියැවෙන අසම්මතයක අවසන් තීන්දුවයි.
ලෝකෙට පේන්න පිපෙන්න බැරි වුණාට මොකද...
උඹේ පය පාමුලම පරවෙන්න ලැබෙනවා නම්, මට ඒ විතරක් ඇති.
ඉතින්... තවමත් අහනවාද, ආදරෙයි ද කියලා?
Details
ISBN
9786244870128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review