Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / සුරතල් සතුන්ගේ රෝග

සුරතල් සතුන්ගේ රෝග

About this book
ශ්‍රි ලංකාවේ නිවෙස් තුල සුරතල් සතුන් ලෙස වැඩිපුර ම ඇති කරන්නේ සුනඛයින් සහ බළලුන් ය.යහපත් සෞඛ්‍යයෙන් හෙබි සුරතල් සතෙකු නිවසක වාසය කරන්නේ නම් එම සත්වයාගේ අයිතිකරුත්,සත්ත්වයාත් අතර මනා සම්බන්ධතාවයක් ඇති වෙයි.තමන්ගේ සතුන්ට වැලඳිය හැකි රෝග පිළිබඳව අවබෝධයක් ඇති සත්ව අයිතිකරුවන් සිටියහොත් සෞඛ්‍ය සම්පන්න සුරතල් සත්ත්ව ප්‍රජාවක් ගොඩනගා ගැනීම අසීරු නොවේ.එවැනි වගකීම් සහගත සත්ව අයිතිකරුවන් බිහි කිරිමේ අරමුණින් ලියැවුණු මේ කෘතිය සුරතල් සතුන් හට රෝග වැලදීම වළක්වා ගැනීමත්, වැළඳුණුු රෝග සුව කර ගැනීමත් පිළිබඳ වැදගත් මඟ පෙන්වීමක් ලබා දෙයි.
ISBN
9789553493880
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 3
  1. ★★★★☆ සුරතල් සතුන් ඇති කරන්නන්ට අත්පොතක්
    අපි ආසාවට සත්තු හදන්න ගත්තට බොහෝ විට සතුන් ලෙඩ වෙන්නේ මිය යන්නේ අපේම නොදැනුවත්කමින්. රෝගාබාද අදුනගන්න බැරි වීම , නිසි අවස්තාවේ ප්‍රතිකාර සදහා යොමු කරවාගන්න නොහැකි වීම වගේ දේවල් වලට මේ පොත බොහොම හොද විසදුමක්.
    සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව නොදන්නා අයෙකුට පවා බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් රූප සටහන් පවා සහිතව සිත්ගන්නා සුලු නිමාවක් සහිත පොතක්.
    සුරතල් සතුන් ඇතිකරන කෙනෙක්නම් ලග තබා ගත යුතුම පොතක් කියලා කියන්න පුලුවන්....
    Erandi Jayathunga රාක්කයේ ඇත ·
  2. ★★★★★ surathal sathun
    ගෙදර සුරතලුන්ගේ රෝග වලක්වා ගන්න ගොඩක් වැදගත් උනා මේ පොත
    DilanM ·
  3. ....
    .....
    poornima ·
Write a review
Write a review

You're reviewing: සුරතල් සතුන්ගේ රෝග

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.