Shell of Seven Days
About this book
“ප්ලේටෝනිකයි... ඇබ්බැහිකාරකයි...”
ඇය ඒ බැඳීමට නමක් දුන්නෙ එහෙමයි.
ඔහු නිල් ඇස් හාදයෙක්.
අහස ඉකි බිඳින රැයක, කොහේදෝ ඉඳන් ඇවිත් ඇගේ හදවතේ ගැඹුරුම ඉසව්වක නතර වූ හිතුක්කාරයෙක්.
නමුදූ ඇහිපිය විවර කළ සැනෙකින් ඔහු යළිත් ආගන්තුකයෙක් පමණක් වුවහොත්..?
නිල් දෑස් මැවූ ඒ සොඳුරු මායාව අවසන, කළු දෑසක රැඳි රළු යථාර්ථය ඇයට දරාගත හැකි වෙයිද..?
සැබෑව සහ සිහිනය අතර රිද්මය එකිනෙක ඝට්ටනය වූ තැන, ඇය ඔහුව සොයා ගියාද..? නැතිනම් ඔහු ඇයව සොයා පැමිණියාද..?
ඉතිං ඔයත් එන්න සිප්පි කටුවක් අස්සේ හැංගුණු හීනෙක අතරමං වෙන්න..!!!
Details
ISBN
9786244870043
පිටු ගණන (Pages)
165
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review