About this book
සංසාරික ආදරයක් පසුපස හඹායාවිද අන් ස්ත්‍රියක්...
ආදරයේ විරහා වේදනා මන්ද මේසා වියරුවක්...
ආත්මයක් බන්ධවා
මරුවන් නසන්නට වන්...
එක් ශරීරස්කන්ධයක්
දාහක් ඇසින් සඟවන්නට තරම්...
තැනුවේ කිමද නුඹ
ඇට්ටේරියා සේපාලිකා මල් දෙවැටක්...
ඇසිපිය නොපියන කළ
ජප කරනා මන්තරයක්...
දින සති මාස අවුරුදු නොව
මඟ බලන් හිඳිනවද කල්පයක්...
ආත්මයක් වෙනුවෙන්ම
කිමද වෙහෙසක් මේ තරම්...
ආදරය...සත්තයි
පෙන්නුවා සොබා දහමත්...
පෝරු මත්තේ පිපෙන්නට
ලැබුණි දෝ වරමක්...
නාද්...ධාරා හට...
යුගයේ ප්‍රේමණීයම
වෘතාන්ථය මෙසේ නිමවීමක්...!
Details
ISBN
9786249468801
පිටු ගණන (Pages)
232
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review