Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

රොබින්සන් කෘසෝ

Daniel Defoe · සමන් පුෂ්ප ලියනගේ · ප්‍රේමසිරි මාහිංගොඩ · ඇඩ්වින් රණවක

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 4 ප්‍රකාශන In Stock

මේ අයුරින් කාලය ගෙවී ගියා මිස මට මෙම දූපතින් පිටවී යාමට තවමත් මාර්ගයක් උදාවූයේ නැත. මෙතෙක් මා ගත කළ ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී සිත තුළ ඇතිවන හැඟීම් සංකීර්ණය. තාත්තා දුන් අවවාදවලට පිටුපා ගෙදරින් පැන ආදා පටන් මේ දක්වා ගත කළ අන්දම සැබැවින්ම පුදුම සහගත නොවැන්නේද? අන්තිමට කුණාටුවට හසුවී ගසාගෙන ගිය නැව බලන්නට මා දැනුදු විටින් විට යන්නේ නිකම්ම නොවේ. කෙසේ හෝ එය අලුත්වැඩියා කොට යාත්‍රා කිරීමට සුදුසු තත්වයට සකසා ගත හැකිද බැලීමටය. නමුත් යළි යාත්‍රාකළ නොහැකි අන්දමින් එය විනාශවී ගොස් ඇත.

මුද්‍රණ සහ ප්‍රකාශන 4

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න