JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
චින්තා සුභාෂිණී රණසිංහ
සියවස් ගණනකට පෙර මහා ඉන්දියානු බිමේ නා නා රළු දුර්ග මාවත් දිගේ අනන්ත අපහසුතා මැද සුදු වළා යට උන් වහන්සේ එදා වැඩි මග...........අදත් ඒ සුදු වළා පාවේ..............ගංගාවෝ ගලා බසිත්....................ස්වස්තිලා සැන්දෑවේ කඳු මුදුන් වල සිට ගවයන් දක්කාගෙන එති...........පොකුණු වල කුමුදු මල් පිපේ..........වස්සාන ඍතු එළැඹේ...........වේරංජා නියං සමයන් පැමිණේ.......මං මාවත් ද කාලයේ විපර්යාසයන් හමුවේ වූව තාමත් තිබේ...........දුක සැප නිරාමිසව විඳගත් අපේ බුදුන් අපට කොතරම් සමීපද.........
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න