සුදු වළා යට එදා වැඩි මඟ (3 කොටස)
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
සියවස් ගණනකට පෙර මහා ඉන්දියානු බිමේ නා නා රළු දුර්ග මාවත් දිගේ අනන්ත අපහසුතා මැද සුදු වළා යට උන් වහන්සේ එදා වැඩි මග...........
අදත් ඒ සුදු වළා පාවේ..............
ගංගාවෝ ගලා බසිත්....................
ස්වස්තිලා සැන්දෑවේ කඳු මුදුන් වල සිට ගවයන් දක්කාගෙන එති...........
පොකුණු වල කුමුදු මල් පිපේ..........
වස්සාන ඍතු එළැඹේ...........
වේරංජා නියං සමයන් පැමිණේ.......
මං මාවත් ද කාලයේ විපර්යාසයන් හමුවේ වූව තාමත් තිබේ...........
දුක සැප නිරාමිසව විඳගත් අපේ බුදුන් අපට කොතරම් සමීපද.........
Details
ISBN
9789556912470
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review