හිමිදිරි උදාව 1
About this book
ඒ කුඩා ස්පර්ශය සමඟ මුළු ලෝකයම වෙනස් විය. මෙයින් පෙර එක්කෙනෙකු නැතිව ජීවත් වීමට නොහැකිව සිටි මට දැන් නැතිවම බැරි දෙදෙනෙකි.මවිසින් මාව මවක් සේ කිසිදාක මවාගෙන සිට නැති අතර, මට එවැන්නක් ඕනෑ වී තිබුණේ ද නැත. ළමයින් මගේ සිත් ගත් පිරිසක් නොවේ. මට ඔවුන්ගෙන් වැඩක් තිබුණේ නැත.
මේ දරුවා........
එඩ්වඩ්ගෙන් මා ලබන දරුවා
සම්පුර්ණයෙන්ම වෙනස් කථාවකි.
හුස්ම ගන්නට වායුව වුවමනා තරමටම මට ඔහු ඕනෑය.
(බෙලා)
Details
ISBN
9789556529913
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review