හිමිදිරි උදාව 2
About this book
තණ භූමියේදී ඔහු මාව ළඟට ගත් විට දැනුණ දෑ.....
ජේම්ස්ගෙන් ඔහු මාව මුදාගත් විට අන්කාරය මැදින් ඇසුණ ඔහුගේ හඬ.... මා විවාහ කරගන්නට බලා සිටිනා අතර මල් වියන යටින් දුටු ඔහුගේ මුහුණ .. දූපතේ ගෙවුණ අගනා සොඳුරු අවස්ථා.... මගේ ශරීරය තුළින් අපේ බබා ගන්නා අතර මට දැනුණ ඔහුගේ ශීත ඇඟිලිවල ස්පර්ශය...
තියුණු මතක.... පූර්ණව සිහිපත් කළ හැකි මතක... අළුත් ජීවිතයට දෑස විවර කළ විට දුටු ඔහුගේ මුහුණ .... නිමාවක් නැති සදාකාලිකත්වයේ අරුණෝදය... පළමු හාදුව.... අපේ පළමු රාත්‍රිය.......
Details
ISBN
9789556910599
පිටු ගණන (Pages)
340
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review