Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

වන මැද වික්රමය

ජී.බී. සේනානායක

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 2 ප්‍රකාශන In Stock

"සුදු පාට සතෙක් දත් විලිස්සාගෙන ඉන්නවා" යි හෙන්රි ගොතගැසුවේ ය.

"සුදු පාට සතෙක්!" යි ක්‍රිස්ටෝ බිම වැටුණු විදුලි පන්දම සොයා දැල්වූයෙන් එහි ආලෝකය බැම්ම අද්දර වූ සුදු පැහැති කිසිවක් මත පතිත විය.

"මේක ඇටසැකිල්ලක් නොවෑ" යි හැරී සිනහ පහළ කළේ ය. "නමුත් නගරයේ තැනින් තැන දුටු කැබලි වගේ නොවෙයි, සම්පූර්ණ එකක්"

මුද්‍රණ සහ ප්‍රකාශන 2

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න