වන මැද වික්රමය
වෙනත් මුද්රණ සහ ප්රකාශන (Available Editions & Formats)
About this book
"සුදු පාට සතෙක් දත් විලිස්සාගෙන ඉන්නවා" යි හෙන්රි ගොතගැසුවේ ය.
"සුදු පාට සතෙක්!" යි ක්රිස්ටෝ බිම වැටුණු විදුලි පන්දම සොයා දැල්වූයෙන් එහි ආලෝකය බැම්ම අද්දර වූ සුදු පැහැති කිසිවක් මත පතිත විය.
"මේක ඇටසැකිල්ලක් නොවෑ" යි හැරී සිනහ පහළ කළේ ය. "නමුත් නගරයේ තැනින් තැන දුටු කැබලි වගේ නොවෙයි, සම්පූර්ණ එකක්"
Details
ISBN
9789556572827
පිටු ගණන (Pages)
75
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review