මාර්ගඵලලාභියෙකුගේ බුද්ධ වන්දනා ගාථා

Special Price රු. 162.00 Regular Price රු. 180.00
In stock
SKU
buddha-wandana-gatha-m-d-gunasena

මානව වර්ගයා නමැති විල් දිය මත සුපිපුණු, සුරභිගන්ධවත් අසාමාන්‍ය මහා පද්මය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය. සම්බුදුන් දිවමන් සමය සහ මෙම වර්තමානය යන දෑතුරෙහි ලොව පහළ වූ අනන්ත සත්ත්වයෝ, ඒ සම්බුදු පියුමෙහි මියුරු සුවඳ ආඝ්‍රාණය කොට අපමණ නිවීමක් සැනසීමක් ලැබූහ. මේ මනෝරම්‍ය බුද්ධාභිවන්දනා ගාථා, ඒ සම්බුදු ගුණ සුවඳින් මඳක් විඳ, ජීවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන් නිමා කොට, සදහට ම නිවී සැනසෙනු කැමති සැදැහැතියන් උදෙසාමය.

Publisher M.D. ගුණසේන - M. D. Gunasena (672)
More Information
ISBN 9789552133435
පිටු ගණන 20
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මාර්ගඵලලාභියෙකුගේ බුද්ධ වන්දනා ගාථා
Back to Top