Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / බුදු සිරිත සිහි කරමින් බුදුන් වැඳීම

බුදු සිරිත සිහි කරමින් බුදුන් වැඳීම

ප්‍රකාශක (Publisher): M.D. ගුණසේන - M. D. Gunasena
ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

මානව වර්ගයා නමැති විල් දිය මත සුපිපුණු, සුරභිගන්ධවත් අසාමාන්‍ය මහා පද්මය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය. සම්බුදුන් දිවමන් සමය සහ මෙම වර්තමානය යන දෑතුරෙහි ලොව පහළ වූ අනන්ත සත්ත්වයෝ, ඒ සම්බුදු පියුමෙහි මියුරු සුවඳ ආඝ්‍රාණය කොට අපමණ නිවීමක් සැනසීමක් ලැබූහ. මේ මනෝරම්‍ය බුද්ධාභිවන්දනා ගාථා, ඒ සම්බුදු ගුණ සුවඳින් මඳක් විඳ, ජීවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන් නිමා කොට, සදහට ම නිවී සැනසෙනු කැමති සැදැහැතියන් උදෙසාමය.

ISBN
9789552133459
පිටු ගණන (Pages)
60
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බුදු සිරිත සිහි කරමින් බුදුන් වැඳීම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.