Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පියාපත් ලද ආදරය
About this book
ගම්බද පුජකයකුගේ සුරූපී දියණිය වු ඇමන්ඩා බර්ක්ට අයහපත් කල් ක්‍රියාවෙන් යුතු වු වෙන්ස්කාර් සාමි වරයා හමු වන්නේ අහම්බයෙනි. ඔහු අප්‍රසන්න අපකීර්තිමත් පුද්ගලයකු වුවද වේල්සයේ කුමරුගේ ඉතා හොඳ මිතුරකු විය. ඇමන්ඩා ඔහු වෙතින් ඉවත් වීමට සුදානම් වන්නේ බලවත් කළකිරීමෙන් යුතුවය. ඒ අතර ඇය මුහුණ දෙන්නේ අනපේක්ෂිත තත්වයකටය. ඇය වහා තේරුම් ගන්නේ තමා බලවත් ලෙස ආදරයෙන් බැඳී ගිය මිනිසාගේ ජීවිතය රැවෙන්ස්කාර් සාමිවරයාගේ අත රැඳී තිබෙන බවය. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඇයට ඉතිරිව තිබුණේ එකම විකල්පයකි. ඒ තමාගේ බලවත් පිළිකුලට ලක් ව සිටි රැවෙන්ස්කාර් සාමිවරයා සමඟ විවාහ වීම සඳහා කැමැත්ත ලබා දීම පමණයි.
ISBN
9789556912142
පිටු ගණන (Pages)
251
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පියාපත් ලද ආදරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.