දැදුරු ගිරිකුළු
About this book
"ජනිත් මධුශංක අත්අඩංගුවට පත්වෙන්න හරියටම තත්පර තිහකට කලින් ඇගේ මූහුණ පිරිස අතර දැක ගත්ත.ඔහුට "මිස්" කියා කෑගැහුණත් ,ඒ හඩ ඝෝශාවෙ කිමිදිල අතුරුදන් උණා මිසක් ඇයට ඇහුණෙ නෑ. ඒ සැණෙකින් දරදඩුඅත් දෙකකින් ඔහු කරමුලින් අල්ලගෙන ගිහින් පොලිස් රථයට තල්ලු කළා.ඒ වෙනකොට මල්වත්ත කැරලි උත්සන්න වෙලා.ජනිත් මධුශංක හිටියෙත් අතට අහුවෙන අහුවෙන දෙයින් වාහන වලට දමා ගහමින්,ඒත් ඇගේ මුහුණුවර හදුනාගන්නවත් එක්කම ඔහුගෙ ගල් ගැසීම නැවතුනා. ඒ එයා... රංගන ලක්මාල්ට ඒක කියාගන්න ඉස්පාසුවක් තිබුණෙ නෑ. ඔහුගෙ දෙකොපුල් හා දෑත් මස් පිඩු වේශනාවකින් මිරිකී ගියා.රාත්‍රී සාදය තිබිච්ච හැන්දෑවෙ කලුගල් මාලිගයේ කබානා සවිකරමින් ඉන්දැද්දි ගෙට දුව ගිය කෙල්ල. "
Details
ISBN
9789553112705
පිටු ගණන (Pages)
172
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review