Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / භාෂා / චීන භාෂාව
About this book

ජාත්‍යන්තර භාෂාවක් ඉගෙන ගැනීම අතීතයට වඩා වර්තමානයේ හොඳ ආයෝජනයක් බව අවිවාදයෙන් පිළිගත යුතුය. එවැන්නක් කිරීම සඳහා ද පරිශීලනයට නිර්දේශ කළ හැකි පොත්පත් සුලභ විය යුතුය. එහෙත්, චීන භාෂාව විදේශීය දෙවන භාෂාවක් ලෙස ඉගෙන ගැනීමට හැකි වටපිටාවක්, විශේෂයෙන්ම සිංහල භාෂාවෙන් ප්‍රකාශයට පත් ග්‍රන්ථ ඉතාමත් අල්පය. එම හිඩැස පිරවනු වස් ආචාර්ය චම්මික මල්ලවආරච්චි විසින් සම්පාදිත "චීන භාෂාව" කෘතිය හදාරන්නන්ට සරලව ඉගෙන ගැනීමට එදිනෙදා භාවිත වන වාක්‍ය 1000 ක් චීන භාෂාවෙන්, කෘතිය සෑම කෙනෙකුටම එක සේ අවබෝධ කරගැනීමට හැකි අයුරින් නිර්මාණය කර තිබීම පැසසිය යුතුය. එසේම, මෙහි අන්තර්ගත දෑ භාෂාවක් ඉගෙන ගැනීමට පමණක්ම හුදෙක් ගොනුකර නොමැති අතර චීන භාෂාව විවිධ අවස්ථාවන් තුළදී කෙසේ භාවිත කළ හැකිද? සහ කළ යුතුද? යන්න හොඳින් පෙන්වා දී ඇත.

ලෝක ආර්ථීකයේ පමණක් නොව ලෝක ආරක්ෂාවේ ප්‍රබලයා ලෙසට පරිවර්තනය වෙමින් පවතින රටක. එම භාෂාව ඉගෙන ගැනීම දියුණු වෙමින් පවතින රටක අපට ළඟා කරගත හැකි ප්‍රයෝජන කොපමණ දැයි පෙන්වා දීම අත්‍යවශ්‍ය නොවේ. ම නිසා, මෙම ග්‍රන්ථය චීන භාෂාව දෙවන භාෂාවක් ලෙස ඉගෙන ගන්නා සැමට වැදගත් කෘතියක් බව අවිවාදයෙන් හඳුන්වා දිය හැකිය.

ISBN
9786242010854
පිටු ගණන (Pages)
118
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: චීන භාෂාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.