Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ක්‍රිස්ටි - 02
About this book

1912 අවුරුද්දේ දී සිය සුබෝපභෝගී නාගරික ජීවිතය අත හැර, අන්ත දුගී දුෂ්කර කඳුකර පළාතක දරුවන්ට උගන්වන්නට ගිය දහනම හැවිරිදි ක්‍රිස්ටි හඩ්ල්ස්ට්න් ට කඳුකර වාසීන්ගේ රෞද්‍ර අභිමානයත්, ඔවුන්ගේ ගුප්ත විශ්වාසයනුත්, ඔවුන්ගේ අන්ත දුගී දුප්පත්කමත්, සුන්දරත්වය සහ සත්‍යය කෙරෙහි ඔවුන් තුළ ඇති මහත් ළැදියාවත් දැක ගන්නට ලැබෙයි. මේ කඳුකරයේදී දෙවියන් කෙරෙහි ඇය තුළ ඇති ඇදහීම දරුණු ලෙස පරීක්ෂාවට ලක් වන අතර, ඒ සියලු අභියෝග ඉදිරියේ නොසැලී සිටින්නට ඇය වෙර දරයි.

කැතරින් මාෂල් 1967 දී මුල් වරට පළ කරන ලද ක්‍රිස්ටි නවකතාවට පාදක කර ගත්තේ ඇගේ මවගේ සත්‍යය ජීවිත අත්දැකීම් ය. ආදරය කරුණාව බලාපොරොත්තුව, ආසාව වැනි සියලු මනුෂ්‍ය භාවයන් සහ දෙවියන් කෙරෙහි ඇති ඇදහීම අතිශය මනස්කාන්ත ලෙස විවිරණය කරමින් ලියැවුණු ක්‍රිස්ටි, ලොව පුරා මිලියන ගණනක් දෙනාට නව ආලෝකයක් තුළින් ජීවිතය දකින්නට සැලැස්විය.

ISBN
9789556913385
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ක්‍රිස්ටි - 02

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.