Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / සර්කස් කණ්ඩායමේ මායාකාරයා

සර්කස් කණ්ඩායමේ මායාකාරයා

About this book
ලණුව පහළට එල්ලෙමින් තිබුණූ අතර එනිසා ම ඔවුන්ට සිදුරෙන් පිටතට පැමිණිම අසීරු වුණේ නැහැ. ජුලියන් සහ ඩික් ගැහැනු ළමුන් දෙදෙනාව ඉහළට තල්ලු කළ අතර ඔවුන් පිරිමි ළමුන් දෙදෙනාව ඉහළට අදිමින් එකිනෙකාට උදව් කළා. අයිලි පහසුවෙන් ම ලණුවේ එල්ලී ඉහළට පැමිණියා. බැටළු පැටවාව සහ ඩයිව ජුලියන් ඉහළට ඔසවා දුන්නා. ටිමී පහළට බැස ගත් අයුරින් ම ඉහළට පැමිණියා. ඔහුට අනිත් බල්ලන් සමඟ සිටීමට අවශ්‍ය වුණා. එහෙත් ඔහුට ජෝර්ජ්ව තනි කළ නොහැකියි.
Details
ISBN
9789556767124
පිටු ගණන (Pages)
159
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සර්කස් කණ්ඩායමේ මායාකාරයා

Reviews are published once a member of our team has read them.