කොරෝනා කාලේ අබිරහස් ජීවිත
About this book
මේ කෘතිය හුදෙක්ම කොරෝනා වසංගතය ආශ්‍රය කරගත් නවකතාවක් පමණක් නොවේ. එය ඇසුරු කරමින් පරිකල්පනය කරන ලද විචිත්‍ර සාහිත්‍යමය ප්‍රතිනිර්මාණයකි. ස්ත්‍රී පුරුෂ ජීවිතයේ අනේක ඇඬුම්, කෙඳුරුම් හා අපේක්ෂා භාෂාමය රූපකයකට නැඟීමකි. මෙම නවකතාව ප්‍රවීණ ප්‍රබන්ධ රචක ටෙනිසන් පෙරේරාගේ තිස් එක් වෙනි නවකතාවයි.
Details
ISBN
9789553120052
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review