Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දණ්ඩ භුමි

දණ්ඩ භුමි ස්වර්ණ පුස්තක සම්මාන 2014

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

වාණිජ ආර්ථික ප්‍රවාහයේ මතුපිට ආශ්චර්යය සුන්දරය; විචිත්‍රය. එහි අභ්‍යන්තරය අධමය; අමානුෂිකය; අශික්ෂිතය; නිර්-සංස්කෘතිකය. එය ධනවාදයේ කෙළිබිමකි. අසිරිමත් කෙළිබිමකි. ධනපතියන්ගේ, දේශපාලකයන්ගේ සංදර්ශන භූමියකි. සැබවින්ම එය මිනිසාගේ දණ්ඩ භූමියකි. කතුවර ටෙනිසන් පෙරේරා ස්වකීය පරිකල්පනය අවදි කර ප්‍රති නිර්මාණය කර දක්වන්නේ එහි පොදු ගුණාකාරයයි.

ISBN
9789553100467
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දණ්ඩ භුමි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.