Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දීග නොගිය මනමාලිය

දීග නොගිය මනමාලිය

About this book
"සිය මව බිම ඇද වැටෙන බව දුටු එඩිත් ඇයට උදවු කිරීම පිණිස සිය මහේශාක්‍ය බව හා සුන්දරත්වය අත්හැර දමා වහා ඇය කරා දිව ගියාය. මගේ දෙමාපියන් වෙත බැල්මක් හෙලු මට දක්නට ලැබුණේ මගේ මව සිය දෙවැලමිට මේසය මත රුවාගෙන දෙඅත්ල තුළ සිය මුහුණ සඟවාගෙන සිටින බවකි. මගේ පියා දහඩිය වගුරුවමින් සිටියා නොව දහඩිය ගංගාවක ගිලී සිටියේය. මා අසිහි තත්ත්වයට පත්වූහ යි කීම එම වචනයට කෙරෙන අසාධාරණයකි. මගේ හිස එහාටත් මෙහාටත් කැරකෙන්නට විය. ඒ මා අවට සිදුවන සියල්ල යථා පරිදි එසැණින් ග්‍රහණය කර ගැනීම සඳහාය එහෙත් සිදුවන කිසිවක අගක් මුලක් වටහා ගැනීමට මම අපොහොසත් වීමි කිසියම් කරුණක් සම්බන්ධයෙන් හිත හදාගත් මිනිසකු ලෙසින් එඩිත්ගේ පියා නැගිට අප හිඳගෙන සිටි දෙසට බර අඩි තබමින් එන්නට විය. තාමත් හිඳගෙන සිටි මගේ පියා ඉදිරියට ආ ඔහු මගේ පියාගේ අත තදින් අල්ලා අසුනෙන් නැගිට්ටුවේය.
ISBN
9789554850385
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දීග නොගිය මනමාලිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.