Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දිනපොතක අන්දරය

දිනපොතක අන්දරය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“මලයා හොඳ ජොබ් එකක් තියෙනවා අපි ළඟ…කැමතිද එන්න, දවසටම හොඳ ගතමනාවක් හොයාගන්න පුළුවන්…” උඩු රැවුල වැවූ කරුණයෙක් මගේ කන ළඟට ඇවිත් කියද්දී මා උඩ විසි වුණි.

“මොකක්ද ජොබ් එක අයියෙ?”

“ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් විදියට…”

මට ඒ වචනය තේරුණේ නැත, මෙච්චර ලොකු ජොබ් කරන්ට මට පුළුවන් කමක් නැත.

“ඒක නම් බැරි වෙයි අයියා…”

“උඹ හිටපං… මං දන්න කියන ඉස්කෝල මහත්තයෙක් ඉන්නවා, හෙට එයා නොවැරදීම පන්සලට එනවා, මං එයාව උඹට මුණගස්සන්නම්…”

හිඟන මිනිසා එසේ කී විට මා ගැස්සුණේ ඉබේටමය. “දෙවියනේ මේ ඉන්නෙ දෙවියකි.” මට ඔහු තුළින් මගේ තාත්තා පෙනුණි. මම ඔහුට වැන්දෙමි!

“මෙන්න මේ සැකය හින්දම මම එයාගෙ බෝඩිමට ගිය වෙලාවක එයාගෙ ඩයරිය හොරකම් කරගෙන ගිය. මම බෝඩිමට ගිහිල්ලා මුළු රෑ පුරාම ඒක කියෙව්වා. අනේ මිහිරි මට වෙච්ච දේ…”

“මම ගල් ගැහුණා…”

“මට කෑ ගැහුණා…”

ISBN
9789553102201
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දිනපොතක අන්දරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.