Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අසීමාන්තය

අසීමාන්තය

About this book
''

මට හරිම පුදුමයි... ඕපපාතික ධ්‍යානයෙන් මාව මුදවලා විවිධාකාර ඇලීම් බැඳීම් වලට මාව නතු කරන්න හදන ඒ අතීතය මහා මුග්ධ මගඩියක්... මට මතක් වෙනවා මං වෙනුවෙන් එදා හෙක්ටර් කියූ වචන ටික... ඒ හැඳින්වීම... මට හිතේ තදින්ම කාවැදුණා... කාම තක්කඩියා'..! ඒ වචන දෙක විහිළුවට හරි මට පාවිච්චි කළ එක ගැන මම තරනද?... නෑ... ඇත්තටම තරහ නැ... ඒ හැඳින්වීම මට උචිතයි කියලා මට තනිහිතට හිතුණම මට තරහ ගියා... එකයි ඇත්ත. හෙක්ටර්ට හිතෙන්න ඇති මම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තු නරුමයෙක් කියලා... ඒත් හිතට එකගව හිතුවොත් මම මා එක්ක තිබුණු සම්බන්ධයෙන් මොකක් හරි ආස්වාදයක් වින්දද? මම වින්දනයක් වින්දද? වින්දනයක් ලැබුවා නම් ඒක ගැ යළි යළිත් මෙනෙහි කරලා මොකක් හරි ආස්වාදයක් විඳිනවා. ඒක තමා සිතේ ස්වභාවය. නමුත් එහෙමත් වින්දනයක් නොතිබ්බ මට... මේවා අස්ථාන චෝදනා මිසක් වෙන මොනවා

ද?''
ISBN
9789553127419
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අසීමාන්තය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.