Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / Dollar බිලියනයේ ඔත්තුකරුවා

Dollar බිලියනයේ ඔත්තුකරුවා

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

සී. අයි. ඩී. හි කිසිවෙකු මෙම ඔත්තුකරු අතුරුදන් වුණේ මන්දැයි දැන සිටියේ නැත... ඔහු, සැකයට බඳුන්ව සිටියේද? ඔහු වෘත්තිමය බුද්ධි නිලධාරියකු නොවුණු අතර ඉංජිනේරුවෙක් විය. ඔහු, අත්වැරැද්දක් කර ගත්තේද? ඔහුව අත්අඩංගුවට පත්ව ප්‍රශ්න කිරීම් වලට ලක්ව ඔහු කළ පාවාදීම හෙළිදරව් වූයේද?

ප්ලන්කට්, මොස්කව් හි හිමෙන් වැසුණු, උස් අඳුරු සෙවණැලි දිගටම වැටී තිබූ පාළු වීදියක තනිවම ඇවිද යයි..ඔහුට සිතුනේ වරපුරුෂ සේවාව සඳහා මේ හොදම පරිසරය බවයි. ඔහු තනිවම තමාට ම කොදුරමින් විටෙක හිමින් සීරුවේ යාඥා කරමින් හැල්මේ යන්නේය. ඔහුගේ හුස්ම, මුඛ ආවරණය ඔස්සේ ඇස් කණ්ණාඩ්වලට වැදී එන මීදුම පටලයක් ඇති කළේය. මඳකින්, සිය බාහිර වේෂය වෙනස් කරගත් ප්ලන්කට්, මුඛ ආවරණය ගලවා දැමීය. පොදු ප්‍රවාහනය මඟින් ඔහු දැන් ඔත්තුකරු හමුවීමට නියමිත ස්ථානයට ළඟා විය... අවට සිසාරා සිය තියුණු නෙත් යොමු කළ ඔහු කේ. ජී. බී. ආවේක්‍ෂණය ට තමන් ලක්ව ඇද්දැයි දැඩිව නිරීක්‍ෂණය කළේය. එහෙත් කිසිදු සැකකටයුතු යමක් දක්නට ලැබුණේ නැත...

ඔහුට ඔත්තුකරු කෙසේ හෝ සොයාගත යුතු වෙයි....!! ඔහුට මේ අවස්ථාව වරදින්නට නොහැකියි...!

ISBN
9786246446918
පිටු ගණන (Pages)
389
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: Dollar බිලියනයේ ඔත්තුකරුවා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.