Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / දෘඩ බවින් මෘදු බවට

දෘඩ බවින් මෘදු බවට

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

මේ අති දීර්ඝ සංසාර ගිරිදුර්ගයේ අපි සතුට සොයා හිමගත වෙමු. එහි මෙතෙක් පසුකර ආ මග හෝ තවත් යා යුතු දුර කොතෙක් ද කියාවත් නිනව්වක් නැත. එනමුදු, එයින් නොනැවතී හතිලමින් අතොරක් නැතිව දිවයති. වැටෙමින් නැගිටිමින්, හිනැහෙමින් හඬමින්, ප්‍රියයන් අප්‍රියයන් හා එක්වෙමින් වෙන්වෙමින් මතක පොදි රැස් කරන් හිස්ලූ අත යති.

මේ ගමන අතරමග සඳකත් හිමි, දියසෙන්, බ්‍රහ්මදත්ත, පියදාස, සුදු මුදලාලි, ඒදණ්ඩුවාවේ දූ, X පුතා ආදී චරිත හමුවෙති. ඔවුනොවුන් හා ඇලෙති, ගැටෙති. අකමැත්තෙන් වුව ද අපි මේ යථාර්ථය අද දවසේ දී අත්විඳිමු. මෙම ගම් ගම් මනඃකල්පිත යැයි ඇතැමෙකුට තර්ක කළ හැකි වුව ද මෙහි සියලු සංසිද්ධීන් ගම්, සත්‍යයක් ම යැයි අවිවාදයෙන් තොරව පිළිගැනීමට සිදුවෙයි.

ISBN
9789550822621
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දෘඩ බවින් මෘදු බවට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.