දුක දිනා ජයගත් හපන්නු
About this book
රාජා ටී. බස්නායක : අදීනත්වය, අව්‍යාජත්වය සහ සැබෑව අපේ පරපුරට කියා දුන් පුරෝගාමියෙකි.
සිත පිනවන වදන් වෙනුවට ඇත්ත කතා කිරීමේ අගය ඔහු අපට කියා දුන්නේය. එවන් ගුණ සම්පන්න මිනිසුන් එදත් විරලයි; අදත් විරලයි.
ඔහු ලෝක සාහිත්‍යය - සිනමාව - නාට්‍ය පිළිබඳ ඇසු පිරූ තැන් ඇත්තෙකි.
කලාව අව්‍යාජත්වයම මුලික කර බිහිවන නිර්මාණයක් බවට ඔහු අදත් කියා පායි. ජන-ප්‍රිය නවකතාව බාල-බොළඳ ගණයට හෙළනවාට ඔහු විරුද්ධය. එය කියවීමේ විවිධත්වයයි. රසිකත්වයට මුල පිරුමයි! රෝස මල නවකතාව, කරුණාසේන ජයලත්ගේ නවකතා නිර්මාණයට සමාන්තරව බිහි වුවකි. පොතක් විලස ගොළු හදවත ඉස්සර විය.
නව යුග සඟරාව එකල තරුණ ලේඛක නිර්මාණ උදෙසා සුවිසල් ඉඩ හසරක් ලබා දුනි. තරුණ විශ්ව විද්‍යාල ආචාර්වරුන් වු බොහෝ දෙනෙක්, පුළුල් පාඨක ජන පිරිසකට ඇමතුවේ නවයුගයෙනි!
රාජා ටී. බස්නායක නවකතා පෙළක්ම ලීවේය. හංසගේ දිනෙත්‍රාවො බඳු නිර්මාණයක්, විවාදාසම්පන්න විය. රාජා ටී. බස්නායක බස් වහර ඉතාම මටසිලිටි - සරල - සුගම - රිතීයකි. කියවීමට උත්තේජනයකි. කිළුටු පොඩි සිංඤ්ඤයියා බඳු කෙටිකතාවක් බස් වහර මෙන්ම, ගැඹුරු නිර්මාණකරණයෙහි ඔහුගේ හැකියාව කියා පෑය.
ඉදින් යළිත් පොත් ලෝකයට පිවිස සිටින අදින රාජා ටී. බස්නායක, යළිඳු සිය නව සිතිවිලි අප වෙත ගෙනෙත්වා!

Details
ISBN
9789553115669
පිටු ගණන (Pages)
231
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review