දුම්රියේ අප්‍රකට විත්ති
About this book
දුමිරිය යටගියාව සම්බන්ධව ලියැවුණු විවිධ ලියවිලි හා කෘතීන් අතරට අලුතින් එකතු වන මෙම ග්‍රන්ථය මෙතුවක් විමසුමට භාජනය නොවුණු ක්ෂේත්‍ර කීපයක් පාඨකයා හමුවේ තබයි අතීතාවර්ජනයන්ගෙන් නොනැවතී ඒ වකවානු වල පැවති සමාජමය ආර්ථිකමය හා තාක්ෂණිකමය සන්දර්භයන් විමසීම කෙරෙහිද අවධානය යොමු
කරනු ලැබ තිබීම දුමිරිය ඉතිහාසය ගැන ලියැවුණු බොහෝ කෘතීන් අතරින් කැපී පෙනීමට මෙම ග්‍රන්ථයට උපකාරී වී ඇති බව පෙනේ
Details
ISBN
9789553570000
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review