Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / දුටුගැමුණු ජනකථා

දුටුගැමුණු ජනකථා

About this book
 ජනාශ්‍රැති මුඛ පරම්පරාගත මෙන්ම ලේඛන ගතව ද පවතී. එය ලේඛනගත ජනශ්‍රැති නූතන ජනශ්‍රැති ලෙස හඳුන්වයි. ඒ අනුව සමාජයක් වෙනස් වන විට භාෂාව, සිතුම් පැතුම් පමණක් නොව ජනකතාවත් බදු අස්පර්ශනීය උරුමයක් ද වෙනස්වීම ස්වාභාවික ය. ඒ යටගියාවේ උරුමය යළි පාදා නූතන යුගයේ හමුවට රැගෙන ඒම අස්පර්ශනීය හා ජනශ්‍රැති උරුමයන් සංරක්ෂණයට දායක වීමකි. ථූපවංශය පෙන්වා දෙන පුවත් හා ආශ්‍රිත මූලාශ්‍ර කිසිවක් විකෘති නොකර ඒ ලෙසින් ජනකතා රීතියෙන්  ලිහිල්ව  මේ කෘතියෙන් කියවා  ගත හැකි ය. එය ඉතිහාසයෙන් ඈත්වන පරපුරකට නවමු අත්දැකීමක් ලෙස  අමතක කළ ඉතිහාස උරුමයක් යළි පවරාදීමකි. මේ අනුව බලන කල්හි ජනශ්‍රැති විෂය ප්‍රවර්ධනයට සහ එය කාලීනව ජන මනසෙහි රෝපණය  කිරීමට සමත් වූ අවස්ථාවක් ලෙස ථූපවංශයෙන් හෙළි වන ජනශ්‍රැති කථා හෙවත් ‛දුටුගැමුණු ජනකථා’ කෘතියට හැකි වී ඇති බව සඳහන් කළ යුතු ය.

ISBN
9786244958192
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දුටුගැමුණු ජනකථා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.