එකොළොස් ගිනි ස්වර්ණ පුස්තක සම්මාන 2013
About this book
ගර්හිත වාණිජ සමාජයේ හිත පමණක් නොව, කයද උත්තේජනය උදෙසා පුද දුන්, නිල බලය හා පුරුෂ බලය අබියස සිය සන්තානය ශෝකාලාපයක් කර ගන්නා, සමකාලීන දිරිය ගැහැනියකගේ ඛේදවාචකය සිහින් සෙරෙන් නින්නාද කරවන ප්‍රබන්ධයක් සේ ‘එකොළොස් ගිනි’ නම් කළ හැක.
සබඳ, සාහිත්‍ය සේවනයෙන් ඔකඳ වූ ඔබ මෙහි එන හේමලතා මැණිකේ, ‘චැටර්ලි ආර්යාවගේ පෙම්වතා’ නම් ප්‍රබන්ධයේ කොනී යය නොසිතන්න. ‘මැඩම් බෝවාරිහි’ එමා යැයිද නොසිතිය යුතුය. ‘බෑඩ් ගර්ල්හි’ නරකම ගැහැනියද නොවන්නීය. ඇය වූ කලී මෙම ප්‍රබන්ධයේ කතුවරයා මව්බිමේ දී සියැසින් දුටු මිනිස් ආත්මයක සිරගත වූ සැබෑම ගැහැනියකම වන්නීය.
Details
ISBN
9789556715965
පිටු ගණන (Pages)
318
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review