Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / එකෝමත් එක රටක 29 - මහ දැනමුත්තා අස්ස පිටේ ගිය හැටි

එකෝමත් එක රටක 29 - මහ දැනමුත්තා අස්ස පිටේ ගිය හැටි

ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

‘එකෝමත් එක රටක’
නමැති මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමග ඉදිරිපත් කිරීමයි.
මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන්ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගත හැකි ය.
කියවීම ආස්වාදජනක අත්දැකීමක් කර ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.

ISBN
9789550335343
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: එකෝමත් එක රටක 29 - මහ දැනමුත්තා අස්ස පිටේ ගිය හැටි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.