Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

එල්සා 2

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

එල්සා නම් වූ සිංහධේනුව සම්බන්ධයෙන් ලෝපතල ජෝයි ඇඩම්සන් නම් ලේඛිකාව විසින් රචිත Born Free (නිදැල්ලේ ඉපදී) කතා ත්‍රිත්වයේ දෙවැනි කතාව නිදැල්ලේ වාසය - Living Free වේ. එම කතාවෙන් වනගත දිවියට පිවිස ඊට හුරුවීමත් එල්සාට සිංහයෙකු හමුවීම සහ පැටවුන් තිදෙනෙකු ඇති දැඩි කිරීමත් විස්තර කෙරේ.

එල්සා 3 සදා නිදැල්ලේ Forever Free කතාවෙන් ඉන් ඔබ්බට සිදුවූ දෙය විස්තර කෙරේ.

ISBN
9789553109477
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: එල්සා 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.