එමිලි - 2
About this book
එළිසබෙත් මුරේ ගේ දැඩි පාලනය යටතේ වුවද ලෝරාගේ හා ජිමී ගේ ආදරය හේතුවෙන් ඈ එහි දිවිය ප්‍රිය කරන්නීය. එමිලිගේ අභිප්‍රාය වන්නේ මතුයම් දිනෙක ජනප්‍රිය ලේඛිකාවක හෝ කිවිඳියක වීමටයි. අනවබෝධයෙන් ක්‍රියා කරන ඇගේ පාසල් ගුරුතුමිය මෙන් ම සෙසු සෑම දෙනාම පාගේ ඇගේ අභිමතයට සරදම් කරන්නේය. එසේ වුවද නිව් මූන් හි නිකළැල් මනරම් පරිසරය සෑම විටෙකම ඈට ආශිර්වාද කරයි.
එමිලි ජීවිතය පිළිබඳව ඉගෙන ගන්නා ආකාරය ලොව පුරා වෙසෙන දරුවන්ට ආදර්ශයක් සපයන කතා මාලාවක් බවට පත්ව තිබේ.
Details
ISBN
9558909763
පිටු ගණන (Pages)
244
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review