Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / දශක පහක් ලංකාවේ

දශක පහක් ලංකාවේ

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
ලංකාවේ මාර්ග  පද්ධතියේ පුරෝගාමියා  මේජර් තෝමස් ස්කිනර් යැයි පැවසීමේ වරදක් නැත. ඉතාමත් අඩු පහසුකම් සහිතව මෙරට සිතියම සැකසීම සඳහා ඔහු කර ඇති කැපවීමද සුළුපටු නැත.  ස්වදේශිකයන් කෙරෙහි අප්‍රමාණ  ළෙන්ගතු බවක් දැක්වූ ඔහු මෙරට  වෙනුවෙන් ඇප කැපවී  ඇත්තේ විදේශිකයකුට වඩා මෙරට උපන් දේශප්‍රේමියෙකු මෙනි. අදටත් අප ඔහු ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතුව ඇත්තේ එහෙයිනි. මේ ඔහුගේ දියණිය අතින් සංස්කරණය වූ ඔහුගේ ස්වයංචරිතාපදානයේ සිංහල පරිවර්තනයයි.
ISBN
9786246697174
පිටු ගණන (Pages)
245
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දශක පහක් ලංකාවේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.